ACADEMIC TOPIK - 1
Test of Proficiency in Korean Language.
TOPIK Level - 1
තමන්ව හදුන්වා දීම, භාණ්ඩ මිල දී ගැනීම, අහාර ඇණවුම් කිරීම වැනි පැවැත්ම සඳහා අවශ්‍ය මුලික භාෂා කාර්යයන් ඉටු කල හැකි වන අතර තමන්, පවුල, විනෝදාංශ, කාලගුණය, වැනි ඉතා පුද්ගලික සහ හුරු පුරුදු මාතෘකා වලට අදාළ අන්තර්ගතයන් තේරුම් ගැනීමට සහ ප්‍රකාශ කිරීමට හැකිය.
වචන 800 ක පමණ වාග් මාලාව සහ මූලික ව්‍යාකරණ පිලිබඳ අවබෝධයක් මත සරළ වාක්‍ය නිර්මාණය කල හැක.
සරල එදිනෙද සහ ප්‍රයෝගික වාක්‍ය තේරුම් ගැනීමට සහ ගොඩනැගීමට හැකියාව ඇත.
TOPIK Level - 2
දුරකථන ඇමතුම් ගැනීම, උදව් ඉල්ලීම, වැනි එදිනෙද ජීවිතයට අවශ්‍ය කාර්යයන් සහ තැපැල් කාර්යාලය, බැංකුව වැනි පොදු පහසුකම් භාවිත කිරීමට අවශ්‍ය කාර්යය ඉටු කල හැකිය.
දුරකථන ඇමතුම් ගැනීම, උදව් ඉල්ලීම, වැනි එදිනෙද ජීවිතයට අවශ්‍ය කාර්යයන් සහ තැපැල් කාර්යාලය, බැංකුව වැනි පොදු පහසුකම් භාවිත කිරීමට අවශ්‍ය කාර්යය ඉටු කල හැකිය.
වචන 1,500 ~ 2,000 ක් පමණ භාවිත කර පුද්ගලික සහ හුරුපුරුදු මාතෘකා වලට අදාල ජේද ඒකක තේරුම් ගැනීමට සහ භාවිත කිරීමට හැකියාව ඇත. විධිමත් සහ අවිධිමත් භාෂාව අතර වෙනස හදුනා ගෙන භාවිත කිරීමට හැකියාව ඇත.
Kumudu Kodippuly Arachchi