Our Courses

Each cource is simply taught from the begining

ACADEMIC TOPIK - 1
Test of Proficiency in Korean Language. TOPIK Level - 1 තමන්ව හදුන්වා දීම, භාණ්ඩ මිල දී ගැනීම, අහාර ඇණවුම් කිරීම වැනි පැවැත්ම සඳහා අවශ්‍ය මුලික භාෂා කාර්යයන් ඉටු කල හැකි වන අතර තමන්, පවුල, විනෝදාංශ, කාලගුණය, වැනි ඉතා පුද්ගලික සහ හුරු පුරුදු මාතෘකා වලට අදාළ අන්තර්ගතයන් තේරුම් ගැනීමට සහ ප්‍රකාශ කිරීමට හැකිය. වචන 800 ක පමණ වාග් මාලාව සහ මූලික ව්‍යාකරණ පිලිබඳ අවබෝධයක් මත සරළ වාක්‍ය නිර්මාණය කල හැක. සරල එදිනෙද සහ ප්‍රයෝගික වාක්‍ය තේරුම් ගැනීමට සහ ගොඩනැගීමට හැකියාව ඇත. TOPIK Level - 2 දුරකථන ඇමතුම් ගැනීම, උදව් ඉල්ලීම, වැනි එදිනෙද ජීවිතයට අවශ්‍ය කාර්යයන් සහ තැපැල් කාර්යාලය, බැංකුව වැනි පොදු පහසුකම් භාවිත කිරීමට අවශ්‍ය කාර්යය ඉටු කල හැකිය. දුරකථන ඇමතුම් ගැනීම, උදව් ඉල්ලීම, වැනි එදිනෙද ජීවිතයට අවශ්‍ය කාර්යයන් සහ තැපැල් කාර්යාලය, බැංකුව වැනි පොදු පහසුකම් භාවිත කිරීමට අවශ්‍ය කාර්යය ඉටු කල හැකිය. වචන 1,500 ~ 2,000 ක් පමණ භාවිත කර පුද්ගලික සහ හුරුපුරුදු මාතෘකා වලට අදාල ජේද ඒකක තේරුම් ගැනීමට සහ භාවිත කිරීමට හැකියාව ඇත. විධිමත් සහ අවිධිමත් භාෂාව අතර වෙනස හදුනා ගෙන භාවිත කිරීමට හැකියාව ඇත.
Kumudu Kodippuly Arachchi
KIIP LEVEL TEST COURSE - MARCH - 2023
KIIP course මෙය කොරියානු අධිකරණ අමාත්‍යංශය සහ ආගමන විගමන ආයතනය එක්ව විදේශිකයනට කොරියානු සමාජයට අනුගතවීම පහසු කරවනු වස් සකසා ඇත. මෙම පාඨමාලාව මුල් වකවානුවේ කොරියානුවන් සමග විවාහ වන විදේශීය කාන්තාවන්ට සහ පිරිමින්ට කොරියානු පුරවැසිභාවය ලබා ගැනීමේදී සම්පුර්ණ කල යුතු අත්‍යවශ්‍ය පාඨමාවක් වූ නමුත් වර්තමානය වන විට විදේශීය සිසුන්ටද විදේශීය කම්කරුවනටද මෙම පාඨමාලාව සම්පුර්ණ කිරීම මගින් වීසා මාරු කිරීම සහ පුරවැසිභාවය ලබා ගැනීමටද හැකියාව ඇත. කොරියානු රජය මගින් පවත්වන මෙම පටමලවට ලියාපදිංචි වීමට ප්‍රථම තෝරා ගැනීමේ පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර එම පරීක්ෂණයෙන් ඔබ ලබා ගන්න ලකුණු ප්‍රමාණයට අනුව ඔබව 0,1,2,3,4,5 යන මට්ටම් වලට වර්ග කරනු ඇත. එම තෝරාගැනීමේ පරීක්ෂණය වඩාත් පහසු කරමින් ඉහල මට්ටමින් සමත් වීම ඔබට පාඨමාලාව සම්පුර්ණ කිරීමට ගතවන කාලය අවම කර ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත. ඒ සදහා MHC අපි විසින් හදුන්ව දී ඇති පාඨමාලාව හැදෑරීම මගින් ඔබට KIIP තෝරාගැනීමේ පාඨමාලාව ඉහළින් සමත්වීම පමණක්ම නොව කොරියානු භාෂා සහ සංස්කෘතික දැනුමද වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
Kumudu Kodippuly Arachchi
KIIP LEVEL TEST COURSE - JULY - 2023

About Us

Who We are

My Language Hive is the nation’s first online Korean Language School where you can follow different Korean Language programs with cultural education. We currently conducting EPS TOPIK exam curriculum, TOPIK curriculum and KIIP tutorials. For the first time in history we are planning to offer you best Korean language tutorials via Internet.

400

COURSES COMPLETED

921

HAPPY STUDENTS

10

WEB AWARDS

240

PASS PAPERS

+821 072 183 404

Have a question? call us now

mhcacademykorea@gmail.com

Need support? Drop us an email

Like us on Facebook

We are here