Blog

ජපානයට විශේෂිත නිපුණතා සේවකයින් අවශ්‍ය වී ඇත

ජපානයේ දී ඔබගේ කුසලතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔබ කැමතිද?
ජපාන ඇතැම් කාර්මික ක්‍ෂේත්‍රවල වැඩ කිරීම පිණිස, දැනටමත් සුදුසුකම් ඇති විදේශීය විශේෂිත නිපුණතා සේවකයින් පිළිගැනීම සඳහා, ජපානය විසින් 2019 අප්‍රේල් මාසයේ දී විශේෂිත නිපුණතා සේවක (SSW) ලෙසින් නවතම පදිංචිය පිළිබඳ තත්වයක් ඇති කරන ලදී. තමන් මේ දක්වා දියුණු කර ඇති ප්‍රවීණතා සහ කුසලතා උපයෝගී කර ගනිමින්, ජපානයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ දැක්වීමට කැමති ඕනෑම කෙනෙකු සඳහා අවශ්‍ය තොරතුරු මෙම පිටුව මඟින් ඉදිරිපත් කෙරේ.

You May Also Like